Suranganaviyak Wage

Spread the Good news!

Listen count (statistic)

149 users have listened to this hymn this month (June 2025)

Lyrics

සුරංගනාවියක් වගේ පියාසලා අහස් තලේ
ඉගිල්ලෙන්න කුරුල්ලන්ට තටු සලසන ස්වාමීනි
සුදෝ සුදු වතින් සැරසී නව දිවියට පා තබන
අප ආදර මනාලියට දෙන්න සැම වරම්, ඔබේ දෙන්න සැම වරම්

ඔබ යන මග නිතරම සුදු මල් පිබිදේවා
මග ඉදිරියේ විස කටු මල් බවට හැරේවා
ඔබේ නිවස නැව්m මලක සුවඳින් නහවා
සමිඳුන් ඔබගේ හද සතුටින් pura වත් වා

සුරංගනාවියක් වගේ පියාසලා අහස් තලේ
ඉගිල්ලෙන්න කුරුල්ලන්ට තටු සලසන ස්වාමීනි
සුදෝ සුදු වතින් සැරසී නව දිවියට පා තබන
මනාල අප සොහොයුරාට දෙන්න සැම වරම්, ඔබේ දෙන්න සැම වරම්

සමිදුන්ගේ බලවත් සුරතේ ඔබ වටලා
සෑම නපුරෙන් ගලවා ඔබ nithi සුරකීවා
දින තේ කඳුලැලි දිළිසෙන විට හද පාර
සමිඳුන් විසඳා කඳුලැලි ඔබ සණස ba

සුරංගනාවියක් වගේ පියාසලා අහස් තලේ
ඉගිලෙන්ට කුරුල්ලන්ට තටු සලසන ස්වාමීනි
සුදෝ සුදු වතින් සැරසී නව දිවියට පා තබන
අප ආදර නව යුවලට දෙන්න සැම වරම්, ඔබේ දෙන්න සැම වරම්

Queue is empty
-- / --