Purawanna Ma Obage Balen

පුරවන්න මා ඔබගේ බලෙන්

Spread the Good news!

Listen count (statistic)

6 users have listened to this hymn this month (May 2025)

Lyrics

ස්පර්ශ කරන්න මා ශුද්ධාත්මයාණෙනි
ස්පර්ශ කරන්න මා දිව්‍යෝත්මයාණෙනි
පුරවන්න මා ඔබගේ බලෙන්
ශුද්ධාත්මයාණෙනි - //

මගේ ශරීරය, දවාලනු මැන
පිරිපුන් වන්නට, ආත්මය
පුරවන්න මා ඔබගේ බලෙන්
ශුද්ධාත්මයාණෙනි

වගුරුවනු මැන මගේ හද තුල
ජීවන ජල දහරා නිතර
පුරවන්න මා ඔබගේ බලෙන්
ශුද්ධාත්මයාණෙනි

Queue is empty
-- / --