Duwana Lesata

Spread the Good news!

Listen count (statistic)

49 users have listened to this hymn this month (April 2024)

Lyrics

දුවන ලෙසට පවසෙ පෙලි පෙලී
මුව දෙන උල් දියට සුසුම්ලා
හැපෙයි මගේ දෙවි⁣යනේ
මගේ අත් බව ඔබම සොය සොයා

වතට වත දිදි.. රකිම් මම් කෙදා
දෙවිදු මගේ සුරිදු මගේ
එකම හිමි සදා..

මගේ පණ නල ඔබට දෙවියනේ
මනදොල මගේ ස⁣යෙන් තැවෙන්නෙ
ලැබෙනු ඇතිද මට කෙදා
දැකගන්නට මුහුණ දෙවි සදා

වතට වත දිදී....

උදේ හවහේ මගේ අහර ලේ
ගලන කදුලු මගේ ඇස් දෙකේ
දෙවියො කොහෙද දැන් තගේ
ඇනුම් බැනුම් ඇසෙයි සැම දිනේ

වතට වද දිදී...

Queue is empty
-- / --