Abba Piyanani

අබ්බා පියාණෙනී

Spread the Good news!

Listen count (statistic)

116 users have listened to this hymn this month (March 2024)

Lyrics

අබ්බා පියාණෙනි ආදර දෙවිඳුන්
ගැලවුම්කරුතුමෙණී ශුධවූ ආත්මයෙණී...//

වෙන්වි මා ඔබගෙන්... අඳුරේම සිටියදි...
ඔබතුම මා සෙව්වේ...//

ලයේහි හොවා මා... සිපගෙන සැමදා...
මට සෙවනක් වූයේ...//

අබ්බා පියාණෙනි ආදර දෙවිඳුන්
ගැලවුම්කරුතුමෙණී ශුධවූ ආත්මයෙණී...

පහත්ව සිටිමා වැටි වැටි ඇවිදින
මා හට පෙම් කෙරුවේ...//

කඳුලැලි පිසදා... මා අත අල්ලා...
නිසි මඟ පෙන්වූවේ...//

ස්තූතී ඔබට ස්තූතී...//

අබ්බා පියාණෙනි ආදර දෙවිඳුන්
ගැලවුම්කරුතුමෙණී ශුධවූ ආත්මයෙණී...

කසල ගොඩේ සිට මාව එසෙව්වා...
ප්‍රේමේ ද්ව් සමිඳේ...//

කල්වාරී රුදිරේ... මා නිසා වගුරා...
මා පව් සෝදව්වේ...//

ස්තූතී ඔබට ස්තූතී...//

අබ්බා පියාණෙනි ආදර දෙවිඳුන්
ගැලවුම්කරුතුමෙණී ශුධවූ ආත්මයෙණී...

දිවා රැයේදී... ඔබ මා හා සිටිමින්...
සැම දින රැක ගත්තේ...//

කිසි දින කිසි විට... මා අත් නාරින...
ඔබ හට මහිමය වේ...//

ස්තූතී ඔබට ස්තූතී...//

අබ්බා පියාණෙනි ආදර දෙවිඳුන්
ගැලවුම්කරුතුමෙණී ශුධවූ ආත්මයෙණී...//

Queue is empty
-- / --