183 users have listened to this hymn this month (December 2025)
ශුද්ධාත්මෙනි ශුද්ධාත්මෙනි
ශුද්ධාත්මෙනි ශුද්ධාත්මෙනි
වස්වාලමින් ඔබේ වරම්
මා ජිවිතේ පුරවන් ඔබේ ආලෝකයෙන්
පිරිපුන් ප්‍රේමය තුල වැඩ වසනා ශුද්ධාත්මෙනි
සත්වරමින් අප පොහොනි කරනු මැන ශුද්ධාත්මෙනි
ඔබ අභිමත අප සැලසුම් කල මැන
ආලෝකය වී යනෙනා මග දිග
ශුද්ධාත්මෙනි...
ජීවනයේ මග පහදා දෙනු මැන සමිදුනි
වියවුල් බවිනුත් ගලවා ලනු මැන සුරිදුනි
නැණ නුවනින් ඔබ මග වටහා දී
ආලෝකය වී අප දිවි ගමනට
ශුද්ධාත්මෙනි...