Kawadaada Enne Samindun Soya

කවදාද එන්නේ සමිඳුන් සොයා
From the album Jesu Upanda

Spread the Good news!

Listen count (statistic)

34 users have listened to this hymn this month (June 2025)

Lyrics

කවදා ද එන්නේ සමිඳුන් සොයා
අත්හැර දමන්නේ පාපේ මායා
නැත්දෝ දැනෙන්නේ එතුමන් දයා
කවදාද එන්නේ සමිඳුන් සොයා //

භවේ සුවේ නැතිවී විඳිනා සිතේ
දුක් වේදනාවන් නිවාලමි උදේ
කවදා ද එන්නේ දෙවිඳුන් සොයා
දයාවයි සමාවයි මට දෙන්න කියා
ආදරේ දයාවේ ප්‍රීතිය සොයා
කවදා ද එන්නේ දෙවිඳුන් සොයා //

කවදා ද එන්නේ සමිඳුන් සොයා
විපතේ විනාසේ පාරේ නො යා
පිරිසිදු දිය වෙත දිව යන මුව පොව්වකු සේ මා
කවදා ද යන්නේ දෙවිඳුන් සොයා...

Queue is empty
-- / --