Giyado Duras Wenna

ගියෙදා්-දුරස් ෙවන්න
From the album Adarayaka Mahime

Spread the Good news!

Listen count (statistic)

82 users have listened to this hymn this month (April 2024)

Lyrics

ගියදෝ දුරස් වෙන්න – ආසයි මටත් ඉන්න
ආයෙත් සිතින් ලන් වෙලා – ජේසූ අතින් අල්ලලා

තනු ගීත නංවන්න – හඬ ස්වර මට දුන්න
දහසක් සවන් සනසලා
දෙනවාද පෙර සේම – කරුණා දයා සෝම
පෙර පාප වළලා දමා
අයෙත් සිතින් ලං වෙලා – ජේසූ අතින් අල්ලලා

සැනසුම් ඔබෙන් ලැබුන – රාවේ සිතේ ඇඳුන
ඇත තාම සිතුවම් වෙලා
ඔබ ඈත යනවාද – මා ඈත වෙනවාද
පෙන්වන්න කරලා සමා
අයෙත් සිතින් ලං වෙලා – ජේසූ අතින් අල්ලලා

Queue is empty
-- / --