Adarei Mage Jesu

ආදරෙයි මගෙ ජෙසු
From the album Adarayaka Mahime

Spread the Good news!

Listen count (statistic)

62 users have listened to this hymn this month (April 2024)

Lyrics

ආදරෙයී මගේ ජෙසූ
ජිවිතෙ මගෙ ඔබ ජෙසු//

මා දිවියේ අරුත ඔබයි
ජිවිතයේ සතුට ඔබයි
හදවත සනසන සුවය ඔබයී
මගේ හදවත සනසන සුවය ඔබයි.

ගී ගයමින් පසසමු සැමදා.
මුලු දිවියම ඔබ බව පවසා//
ජීවිතයම කදුලින් පිරිලා
හඩමින් තනි උනු මා හද සනසා.

ආදරයේ මහිමය පවසා
රැකගත් සමිදුන් පසසමු සැමදා//
මා සතුටින් දිවි ගෙවමි සදා
ආදරයට ඔබේ තුරුලු වෙලා//

පාපය අදුරින් දුබල වෙලා
සැනසුම් සුසුමක් අහිමිව හැඩූ මා
ඔබෙ සුදු දැතින් ඔසවාලා
රැක ගත් සමිදුන් පසසමු සැමදා//

ආදරෙයී මගේ ජේසු//
මගේ ජෙසු ඔබ මගෙ ජේසු//
ආදරෙයි මගෙ ජෙසු මං ජෙසූ///

Queue is empty
-- / --